උපදේශන සේවා
Home »
Projects & Services »
උපදේශන සේවා
බලශක්ති සහ පාරිසරික ක්‍ෂේත්‍රය
- සවිස්තරාත්මක බලශක්ති විගණන
- කාර්යක්ෂම බලශක්ති භාවිතය සහ බලශක්ති ප්‍රතිසාධන පද්ධති සැලසුම් කිරීම
- බලශක්ති බෙදා හැරීමේ පද්ධති සැලසුම් කිරීම
- වායු සමීකරණ පද්ධති සැලසුම් කිරීම සහ ආරම්භ කිරීම
- බොයිලේරු විශ්ලේෂණය, සුසර කිරීම සහ කාර්යක්ෂමතාව පරීක්ෂා කිරීම
- කාර්මික ක්‍රියාවලි අධීක්ෂණ සේවා
- හරිත ගොඩනැගිලි පිළිබඳ උපදේශන සේවා
- හරිතාගාර වායු විමෝචන ප්‍රමාණකරණය සහ අවමකිරිම සඳහා උපදේශන
- කාබන් සහ ජල පා සළකුණු ඇස්තමේන්තු
- ශබ්ද පාලන පද්ධති සැලසුම් කිරිම සහ සම්මත මිනුම් වාර්තාවන් ලබාදීම
- වායු අංශූන් පාලන උපදෙස් සහ පද්ධති සැලසුම් සහ අධීක්ෂණ සේවාව
- OSHA සහ අනෙකුත් දේශීය ප්‍රමිතීන් මත පදනම්ව ගෘහස්ථ වායු තත්ත්ව අධීක්ෂණය
- ස්ථාවර දහන මූලාශ්‍ර විමෝචන පාලන පද්ධති සැලසුම් සහ අධීක්ෂණ සේවා
- අපජල (අපද්‍රව්‍ය) පද්ධති සැලසුම් කිරීම
- පවතින අපජල පද්ධති වැඩිදියුණු කිරිම සහ කාර්යක්ෂමතාව විශ්ලේෂණ වාර්තාවන් ලබාදීම
පිරිවැය ඵලදායී ගොඩනැගිලි ඉදිකිරීම
- නර්ඩ් මධ්‍යස්ථානයෙහි පිරිවැය ඵලදායි ගොඩනැගිලි ඉදිකිරීම් ක්‍රම පිළිබඳ උපදේශන සේවා ලබාදීම.
- රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන සඳහා නර්ඩ් මධ්‍යස්ථානයෙහි පිරිවැය ඵලදායි ගොඩනැගිලි ඉදිකිරීම සඳහා සැලසුම් සකස් කිරීම සහ ඇස්තමේන්තු සකස් කිරීමට අදාළ සේවාවන් ලබා දීම.
- රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන සඳහා ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීමට අදාළ සේවාවන් ලබා දීම.
වෙනත් අංශ
- ජාතික සහ පළාත් පාලන ආයතන සඳහා ආදාහනාගාර තාක්ෂණය පිළිබඳ උපදේශන සේවා ලබා දීම.
- දාහකාගාර පිළිබඳ උපදේශන සේවාවන් සැපයීම.
- Consultations on mechatronics applications for the industries
- Consultancies on business plan developments
- Consultancies on marketing communication & branding
- Consultancies on intellectual property issues
- Consultancy on patent documentation