• English
  • Sinhala
  • Tamil

උපදේශන සේවා

Consultancy

බලශක්ති සහ පාරිසරික ක්‍ෂේත්‍රය

  • සවිස්තරාත්මක බලශක්ති විගණන
  • කාර්යක්ෂම බලශක්ති භාවිතය සහ බලශක්ති ප්‍රතිසාධන පද්ධති සැලසුම් කිරීම
  • බලශක්ති බෙදා හැරීමේ පද්ධති සැලසුම් කිරීම
  • වායු සමීකරණ පද්ධති සැලසුම් කිරීම සහ ආරම්භ කිරීම
  • බොයිලේරු විශ්ලේෂණය, සුසර කිරීම සහ කාර්යක්ෂමතාව පරීක්ෂා කිරීම
  • කාර්මික ක්‍රියාවලි අධීක්ෂණ සේවා
  • හරිත ගොඩනැගිලි පිළිබඳ උපදේශන සේවා
  • හරිතාගාර වායු විමෝචන ප්‍රමාණකරණය සහ අවමකිරිම සඳහා උපදේශන
  • කාබන් සහ ජල පා සළකුණු ඇස්තමේන්තු
  • ශබ්ද පාලන පද්ධති සැලසුම් කිරිම සහ සම්මත මිනුම් වාර්තාවන් ලබාදීම
  • වායු අංශූන් පාලන උපදෙස් සහ පද්ධති සැලසුම් සහ අධීක්ෂණ සේවාව
  • OSHA සහ අනෙකුත් දේශීය ප්‍රමිතීන් මත පදනම්ව ගෘහස්ථ වායු තත්ත්ව අධීක්ෂණය
  • ස්ථාවර දහන මූලාශ්‍ර විමෝචන පාලන පද්ධති සැලසුම් සහ අධීක්ෂණ සේවා
  • අපජල (අපද්‍රව්‍ය) පද්ධති සැලසුම් කිරීම
  • පවතින අපජල පද්ධති වැඩිදියුණු කිරිම සහ කාර්යක්ෂමතාව විශ්ලේෂණ වාර්තාවන් ලබාදීම

පිරිවැය ඵලදායී ගොඩනැගිලි ඉදිකිරීම

  • නර්ඩ් මධ්‍යස්ථානයෙහි පිරිවැය ඵලදායි ගොඩනැගිලි ඉදිකිරීම් ක්‍රම පිළිබඳ උපදේශන සේවා ලබාදීම.
  • රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන සඳහා නර්ඩ් මධ්‍යස්ථානයෙහි පිරිවැය ඵලදායි ගොඩනැගිලි ඉදිකිරීම සඳහා සැලසුම් සකස් කිරීම සහ ඇස්තමේන්තු සකස් කිරීමට අදාළ සේවාවන් ලබා දීම.
  • රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන සඳහා ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීමට අදාළ සේවාවන් ලබා දීම.

වෙනත් අංශ

  • ජාතික සහ පළාත් පාලන ආයතන සඳහා ආදාහනාගාර තාක්ෂණය පිළිබඳ උපදේශන සේවා ලබා දීම.
  • දාහකාගාර පිළිබඳ උපදේශන සේවාවන් සැපයීම.
  • Consultations on mechatronics applications for the industries
  • Consultancies on business plan developments
  • Consultancies on marketing communication & branding
  • Consultancies on intellectual property issues
  • Consultancy on patent documentation